6.08.2010

ආගම සහ මෝඩ චූන් සහ පුලස්ති

පුලස්ති ලොක්කා අළුත්ම වැඩක් පටාන් අරගෙන. මොනා වුනත් වැඩේ එලකිරි ‍වගේ වැඩක් හින්දා සීසර් කපිල, කපිල රෙජිමේන්තුව එක්ක එකතුවෙලා ජංජාලෙට බැස්සෙ අපේ පුලාට සප් එකක් දෙන්න. තරහා අවසර පුලා..... මේ කිව්වට කපිල රෙජිමේන්තුව තමුන්නැහැට ඊළඟ පාර වතුර පාර වෙනුවට මඩ පාරක් ගහන්නත් ඉඩ තියෙනවා හො‍‍ඳේ. ‍කොහොමත් ඉතිං අපිත් පුලා එක්ක ඉන්න ඕනි පුලා අපි එක්ක ඉන්න විදිහටනෙ නැද්ද.

පුලාට බටර් ගානවට වඩා කපිලලාට වෙන වැඩ තියෙන නිසා මම කෙලින්ම මේ රාලලා ටිකගේ අටුවාව එලියට දාන්න පටාන් ගන්නම්.
පලවෙනි කැරැක්ටරේ තමා මේ පෙරමුනේ රාලහාමි. රාල ලොක්කා මුලට පෙරමුණේ කියලා දාගෙන නිසාත් ලොක්කාට හැම එකාම අතර මාකට් වෙන්න ඕනිනෙ ඕක ඉතිං රාලට විතරක් හැදිච්ච මේනියාවක් නෙමෙයිනෙ. රාල මාකට් වෙන්න ඕනි හින්දා පටන් ගත්ත වැඩේ තමා තම්බිටික අතුගාන්න උඩගෙඩි දෙන එක ඇයි දැන් දෙමළුත් අතුගාලා ඉවරනේ. මේකයි රාල ලොක්කා නිකං ඒසී කාමරේට වෙලා හීනෙන් ධාතු ගියා වගේ ආතල් ‍එකක් මේ නිකං ලොවෙත් නැති පෝස්ට් ලියලා ලොක්කාට හම්බුනාට ලොක්කාට අමතක වුනාද කීදෙනෙක් සෞදියේ රස්සා කරනවාද කියන එක! ලොක්කා මෙහේ තම්බි අතුගාන කොට එහේ ලංකාවෙන් ගිය ගෑණුන්ව උන් අතුගාලා දානකොට මොකද වෙන්නෙ කියලා අමතක වුනාද මන්දා. ‍ලොක්කාට දීපු එකා මොකා හරි මොලයක් දීලා තියෙන්නෙ කල්පනා කරන්න නෙමෙයිද මං අහන්නෙ
තව අපේ ලොක්කා මුස්ලිම් ආගම ගැන විවේචන වගේකුත් ලියනවා.  මේකයි ලොක්කා මම දන්න මුස්ලිමයක්වත් හින්දුවක්වත් බුද්ධාගමකුත් නෑ, ඒත් ලොක්කා‍ ඔබතුමා  මේ පස්ස උඩතියාගෙන දඟලන ආගම කියන ගොන්පාට් එක, එක එක ගස්ගොබ්බයෝ බුදියගන්න හදපු ගණිකා මඩමක තියෙන ඇඳක් වගේ නෙමෙයිද මං අහන්නෙ. (ගණිකාවට අපි කියන්නේ බඩුව කියලා)  ඒ ඇඳ උඩ ඕනි බඩුවක් තෝරගෙන බුදියගන්න පුළුවන්නේ. ඉතිං ලොක්කා අපිත් කොහෙන්හරි අජ බඩුවක් එක්ක ඔය ඇඳ උඩ ආතල් එකේ බුදියගන්නවා.දැන් වෙන්නෙ රාල ලොක්කාත් දැන් ඔය අංක එකේ මුස්ලිම් ලොක්කාත් එක්ක ඒ ඇඳ උඩ බුදියගෙන අපිව නිකං බොරුව චූන් කරන්න හදන එක නෙමෙයිද මං අහන්නෙ. 

දෙවනි චරිතෙ තමා මේ ලංකා 1, ලංකා 1 කියන්නේ ලංකාවේ එකා නම් මම ඉතිං ලොක්කා ලංකාවේ එකෙක් කියන එක විස්වාස කරන්නම්කො. එහෙම නැතුව ඔබතුමා ලංකාවේ අංක එක වෙන්න යනවානම් ඒක අවුල් සිද්ධියක් හරිද.නිකං බොරුවට සෙහාන් වෙන්න හදන්න එපා ලොක්කා. මේමනෙ ලොක්කා ලොක්කලා හැමෝටම පෑගුනාට පස්සෙ තමා තේරෙන්නෙ ඒ තමන්ගෙම ජරාව කියලා. රාල ලොක්කා දැන් ලංකාව සුද්ද කරන්න කියයි. ඊට පස්සෙ ඔය ලණුව කාපු තව ගැස්තලා ටිකක් රාලයාව උඩ දායි. නිකං මාමයිට් ගාගන්‍නනෙ හදන්නෙ ලොක්කා. පස්නෙට තව පස්නයක් නැතුව උත්තරයක්වත් දෙන්න බලනව‍කො ලොක්කා! තව ටිකක් රාල ලොක්කා ලංකා ලොක්කාගේ අධෝ මාර්ගයට මිරිස් කුඩු දැම්මොත් ඔබතුමාත් කියයි ලෝකෙ හැම මුස්ලිම් රටක්ම සුද්ද කරන්න කියලා. මම කලිනුත් කිව්වා වගේ ලොක්කා අපිට අර මඩමේ තියෙන ඇ‍ඳේ හැමදාම එකම බඩුව එක්ක වුනත් බුදියගන්න බැරිකමක් නෑ ඔබතුමායි රාල ලොක්කායිත් කරන්නෙ ඒ වැඩේනෙ..... විලි ලැජ්ජාවෙ බෑ......... මෙච්චර බඩු ඉඳිද්දී. ඒත් අපි පුලාල එක එක දවස්වල ඒ ඇ‍ඳේ එක එක බඩුව එක්ක බුදියගෙන ආතල් එකක් ගන්නවා.ලොක්කලා එක බඩුවක් කරේ තියාගෙන වද විඳිනවා මොනාද ලොක්කා ඔය ජීවිතේ දැන්වත් ටිකක් වෙනස් වෙන්න බලනවකො.

 ඔය කොයි ලොක්කටත් වැරදුන තැන තමා මේ ලෝකෙ ඉන්න ඕනි ඒ ලොක්කා විතරක් කියලා හිතාගෙන ඉන්න එක. එක අතකට හිට්ලර් ලොක්කා ගෙයි අනික් ලොක්කොන්ගෙයි ම‍හ‍ වෙනසක් නෑ. ඔය ලොක්කාත් ඉතිං එච්චර තමා. නැද්ද මං අහන්නෙ. අන්තිමට මෙච්චරයි. කෑවනම් බිව්වානම් පුලා වගේ ස්වයං වින්දන පාරක් දාගෙන බුදියගෙන් පැත්තකට වෙලා නිදාගන්නවකො ලොක්කලා නිකං මාමයිට් ගාගන්නේ නැතුව ෴


විසි හයේ මුඩුක්කුව © 2008. Free Blogspot Templates Sponsored by: Tutorial87 Commentcute