"සර්වකාල" හෙවත් "සිදත්" කියල කියන සියළුම දේ දන්න එකෙක්වත්
කපිලගේ අවාසනාවට තාම හම්බවෙලා නෑ,
එහෙම එවුන් නැති එකේ ඉන්නව කියලත් කපිල හිතන්නෙ නෑ,
එහෙනම් හැමෝම ගොන්පාට් නොදා ඉන්න,
අනික් එවුන්ගෙ ඇඳුම් ගලවන්න කලින් තමන් ඇඳුම් ඇඳගෙන හිටියානම් හරි,
නැත්නම් ඇඳුම් ගලවනවා..................................
කපිල ඉන්නෙ ඒකට,
කැමති එකෙක්ට කපිල මඩ ගහනවා කියන්න පුළුවන්,
කැමති එකෙක්ට කපිලට මඩ ගහන්නත් පුළුවන්,
කපිලට අවුලක් නෑ,
මොකද කපිල ඉන්නෙ නිරුවතින්....................
............Herranjumala.............
1.23.2010
Subscribe to:
Comments (Atom)
