12.07.2010

කුණුකාණුවට වැටුන ගම් කුස්පියක් බීපු වඳුරා හා අසංසදයේ කොට්ටෝරුවන්.


නමෝ ව්ත්තියෙන් කපිලට අසංසදය පැත්ත‍ට හැරෙන්න වෙලා. ඒක එහෙම වුනේ අසංසදයේ ඇඩ්ම්න් උන්දැලාට අමතක වෙලා තියෙන සහ ඊයෙ පෙරේදා ආපු ඇටිකිචි කොල්ලො නොදන්න ඒ කාලෙ සංසදයක් වෙලා තිබුන අද අසංසදයේ ඉතිහාසය දන්න හතර පහක් තාම ඉන්නව කියල මේ හැලගෙම්බන්ට අමතක වෙලා තියෙන හින්ද.

‍බ්ලොග් අවකාශය බොග් අවකාශයක් කරන්න දිව විකාගෙන තටමන මේ හූණු බ්ජ්ජන් කරන්නේ කොහොමහරි වයර් කෑලි ටිකක් සිය මදර්බෝඩ් එකට අමුණා ඒකට ‍‍බොගක් දමා නරිවාදන් ‍දෙසීමටය.කපිලයා මෙවැනි බොගක් හොයාගන්නට අම්බානක දත කෑවත් කොහෙද ආතක් පාතක් නැති දේශපාලනික යැයි කියාගත් ඇට්ගෙම්බන් රෑනක් ඇව්දින් ඒවා අනුභව කර තිබූ නිසා එක ගූ ගොඩක්වත් බෙහෙතකටවත් නොතිබීම ‍අසංසදයේ වාසනාවකි.

ලංකාවේ අනුකාරක ව්ශ්වවිද්‍යාලයක ශිෂ්‍ය ප‍ට්ටමක් දරන ඇටිකිචි ඇඩ්ම්න් බොගභක්ෂක පාද යාත්‍රික‍යා කඩ්ඩෙන් නිර්මාණය යන්න අර්ථ දක්වා තිබුනි. අවුලක් නැත.. අවුල ඇත්තේ එතැන නොව මේ හැලගෙමිබාගේ කියවීමේය. වැරදිලාවත් කව් පොතක් නවකතාවක් නොකියවන මුන් නිර්මාණය හරහා ඉර් ඇඳීමේ හයිකාරකමත් කරේ තියාගෙන ඇත. සුද්දන්ගේ අවජාතක පුත්තු වන මුන් හිතාගෙන සිටින්නේ සුද්දා දැමූ අසූචිද පැණි රස ගාණට වීම අභාග්‍යයකි. ඒ නිසා හුළඟට කඩු වනන මේ මහා හිකනල් සාහිත්‍යධරයා නිර්මාණය යසට ඌට වුවමනා ආකාරයට වර්ග කරයි. නමුත් සින්ඩ්කේටරය උන්ගේ වුනාට සාහිත්‍ය ‍උන්ගේ නෙවෙයි කියා මේ හැලගෙම්බාට අමතකවීම කණගා‍ටුවකි..

කපිල විසින් කොට්ටෝරු රෑන‍ට වචනයක් නොකිව්වොත් එය මේ ඇම්බැට්‍ටයන්ගේ විලිරුදාවට හේතු වන නිසා කපිල උන්වත් තරහා කර නොගෙන මෙය ගොඩ්න් බේරාගන්න‍ට මාන බලන්නේය. මේ කොට්ටෝරුවන් ගහෙන් ගහට කොටන උන් නොවේ. මුන් කීබෝඩ් වීරයන්ය. කීබෝඩ්වල උන්ටම හදපු යුනිකෝඩ් අකුරු අමුණ අමුණා පුහු තර්ජන දාන මේ ගල්බමුණන් භෞතික මට්ටමේ හමුවීමකට පැමිණි විට ගම්කුප්පියක් බීපු වඳුරන් මෙන් උන්ගේ අර්ශස් විශාදී මූණත්තහඩුව දික්කරගෙන පල්ලම් බැසීම මෙහි ඇති ලොකුම විහිළුවයි.

අසංසදය තවදුරටත් ලිබරල් හෝ වෙන අහවල් මගුලක් නොවේ. කො‍ට්න්ම මෙය බොග්කරුවන්ගේ කක්කුස්සියක් බවට වී ඇත. නමුත් උන්ට කවදාවත් තේරුම් නොයන එක දෙයක් ඇත. එනම් සිංහල බ්ලොග් කරුවන් යනු 'චූ' ගේ සාරිපොටේ එල්ලී පොරටෝක් දෙන්නන් නොවන බවයි..

0 හොඳවායින් කියල:


විසි හයේ මුඩුක්කුව © 2008. Free Blogspot Templates Sponsored by: Tutorial87 Commentcute